දිමුත් මංගල ද්විත්ව ශතකය වාර්තා කරයි

0
374

බංගලාදේශ කණ්ඩායමට එරෙහිව මේ වනවිට පැවැත්වෙමින් ඇති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ද්විත්ව ශතකයකින් වර්ණවත් කිරීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්විය.

සිව්වන දිනය සඳහා තරඟය නතර කරන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 234කි. එය ඔහුගේ මංගල ද්විත්ව ශතකයයි.