මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

0
221

මෙරටින් හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ ඊයේ (24) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 100,517 කි.

මෙම ආසාදිතයන්ගෙන් 94155 දෙනෙකුට අධික ප්‍රමාණයක් සුවය ලබා ඇති අතර සිදුව ඇති මරණ සංක්‍යාව 634 ක් ලෙස සඳහන්.