තායිලන්තය වගේම මෙහෙත් ගණිකා වෘත්තිය නීති ගත කළ යුතුයි – ඩයනා ගමගේ

0
435

මින් පෙර ඩයනා ගමගේ  කියා සිටියේ මෙරට හෝටල්වල ඇති තැබෑරුම් රාත්‍රී 1.00 දක්වා විවෘත කොට තැබීමට අවසර ලබාදිය යුතු බවත් සියලුම තැබෑරුම් උදෑසන 9.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කොට තැබිය යුතුය යන්නයි.

තවද ඇය විසින් ප්‍රකාශ කර තිබුනේ අපේ රටේ මිනිස්සු හම්බ කරන සල්ලි වියදම් කරන්න කියලා සිංගප්පුරු, තායිලන්තය වගේ රටවල් වලට යනවා. ඇයි එහෙම යන්නේ ඒ අයට මෙහෙ වියදම් කරන්න ඉඩක් නැහැ. මොකද එයාලා වැඩ කරලා ඉවර වෙනකොට විනෝද වෙන්න වෙලාවක් නැති බවත්ය.

ඇය ප්‍රසිද්ධ Youtube චැනලයක සම්මුඛ සාකච්ජාවකදී කියා තිබුනේ රාත්‍රීය මූලික ආර්ථික රටාවකට ඇති බාධකය ආගම හා සංස්කෘතිය බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය තායිලන්තය වැනි බෞද්ධ රටවල පවා ගණිකා වුර්තීය නීති ගත කර ඇති පසුබිමක ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරිමට නම්  ගණිකා වුර්තීය නීතිගත කරයුතු බවත් ඇය පවසා තිබුනා.

උපුටා ගැනීම – http://nethgossip.lk/