ශනුද්‍රිගේ නවතම හැඩ වැඩ

0
612

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙ අපේ රටේ සිටින ඇති දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක්. කලා හැකියාවන් උපතින්ම රැගෙන ආ ඇය සැබවින්ම ඇති දක්ෂ රංගන ශිල්පියක්.

බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් ඇය දැන් පුංචි තිරයට නැතුවම බැරි තරම්.. ඇය විසින් සිය Facebook ගිණුමට එක් කරන ලද ඡායාරූප කිහිපයක් පහතින්.,