චීන ආරක්ෂක ඇමති අද දිවයිනට

0
344

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වී ෆෙන්ගේ මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා ඊයේ (27) මෙරටට පැමිණියේය.

ඔහු සමග එරට ඉහළ පෙළේ නිලධාරීහු 37 දෙනෙක්ගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ සිටියහ .

මොවුන් චීන ගුවන් හමුදාවට අයත් බී.- 4026 දරන විශේෂ ගුවන් යානයෙන් අද රාත්‍රී 10.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම පිරිස ජනාධිපතිතුමා , අග්‍රාමාත්‍යතුමා හමු වී සාකච්ඡා කිරීමට නියමිතය .