රජයේ සහ පෞද්ගලික අංශයේ සියළුම තරඟ විභාග සඳහා සූදානම් වන ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු සාමාන්‍ය දැනීම ප්‍රශ්න සහ පිළිතුරු 30 ක්
- ශ්‍රී ලංකාවේ විශාලත්වය – වර්ග කිලෝ මීටර් 65610
- ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය – නිල් මනෙල් මල
- ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ – 1947-08-23
- ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රීක්ක ගණන – 22
- ලංකාවේ පළාත් සභා සඳහා බලතල ලබා දුන්නේ කීවෙනි ව්‍යවස්ථා සංශෝදනයෙන් ද.? – 13
- ලොව කුඩාම කුරුල්ලා – හමිං බර්ඩ්
- ලාංකිකයන්ට සරවජන ඡන්ද බලය හිමිවූ වසර – 1931
- ලොව දිගම උමග – ජපානයේ සෙයිකාන්
- ලොව දිගම ගඟ – නයිල් ගඟ
- ලොව විශාලතම දූපත – ග්‍රීන් ලන්තය
- ලොව උසම කන්ද – එවරස්ට් කන්ද
- ලොව විශාලතම සාගරය – පැසිපික් සාගරය
- ආසියාවේ රිදී සීනුව – එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක
- නිදහස් අධ්‍යාපනයේ පියා – සී.ඩබ්.ඩබ්. කන්නන්ගර
- පොදු රාජ්‍ය මණ්ඩලීය මූලස්ථානය පිහිටා ඇත්තේ – ලන්ඩන් නුවර
- නේපාලයේ අගනුවර – කත්මණ්ඩු
- ශ්‍රී ලංකාවේ සිටි කතෝලික රජු – දොන් ජුවන් ධර්මපාල
- ලොව විශාලතම බිජු දමන පක්ෂියා – පැස්බරා
- ලංකාවේ උසම වේල්ල – වික්ටෝරියා වේල්ල (උස මීටර් 122)
- පකිස්ථානයේ අගනුවර – ඉස්ලාමාබාද්
- ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පවැත්වූයේ – 1947-08-23
- ලෝකයේ විශාලතම රබර් නිශ්පාදනය කරන රට – මැලේසියාව
- බාලදක්ෂ ව්‍යාපාරයේ පියා – බේඩ්න් පවෙල් සාමි තුමා
- මහෙපොළ සංකල්පයේ නිර්මාතෘ – ලලිත් ඇතුලත්මුදලි
- සාර්ක් සංවිධානය ආරම්භ වූයේ – 1985
- ඉන්දියන් සාගරයේ විශාලතම දූපත – මැගසින් දූපත
- ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ගණන : 332
- ඇමරිකා එක්සත් ජනපදයේ අගනුවර – වොශින්ටන්
- 2021 වසරේදී හමුදා පාලනයට ලක් වූ රට – මියන්මාරය
- ටොලමිගේ ලෝක සිතියමේ ලංකාව හැඳින්වූ නම – තැප්‍රොබේන්
පහත වීඩියෝව මගින් ඔබේ දැනුම පරීක්ෂා කර ගන්න