සාමාන්‍ය දැනීම #2

0
467

රජයේ සහ පෞද්ගලික අංශයේ සියළුම තරඟ විභාග සඳහා සූදානම් වන ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු සාමාන්‍ය දැනීම ප්‍රශ්න සහ පිළිතුරු 30 ක්

  1. ශ්‍රි ලංකාවේ පළමු අධ්‍යාපන ආයතනය කුමක්ද.? – මහාවිහාරය
  2. නිදහස් අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වුයේ.? – 1945 ඔක්තෝබර් 01
  3. නිදහස් ශ්‍රි ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා.? – ඊ.ඒ. නුගවෙල
  4. විභාග දෙපාර්තමේන්තුව ආරම්භ කළ වසර.? – 1951
  5. ප්‍රථම විභාග කාමසාරිස් ජනරාල් වරයා.? – ආතර් වෙදමුල්ල (1988)
  6. ශ්‍රී ලංකාවේ පළමු විශ්ව විද්‍යාලීය කෞතුකාගාරය.? – පේරාදෙණිය විශ්ව විද්‍යාලය
  7. යකඩ ගැහැනිය.? – මාග්‍රට් තැචර්
  8. බංගලදේශයේ අගනුවර.? – ඩකා
  9. ලොව වැඩිම කෝපි නිෂ්පාදකයා.? – බ්‍රසීලය
  10. සාමය සම්බන්ධ ශාකයේ නම – ඔලිව්
  11. සඳකඩ පහණ මුලින්ම දැකිය හැකි වනුයේ කුමන යුගයේද.? – අනුරාධපුර යුගය
  12. මහාවංශය රචනා කරන ලද්දේ.? – මහානාම හිමියන්
  13. ආවර්තිතා වගුවෙහි ඇති මූලද්‍රව්‍ය ගණන.? – 103
  14. කුඩාම මහද්වීපය කුමක්ද.? – ඔස්ට්‍රේලියා මහද්වීපය
  15. ගුත්තිල කාව්‍ය සාහිත්‍ය කෘතිය රචනා කරන ලද්දේ.? – වෑත්තෑවේ හිමිපාණන්
  16. භූ කම්පන තරංග මැනීමට යොදා ගන්නේ.? – රිච්ටර් මාපකය
  17. තෙරේසා මවුතුමිය උපන් රට,? – යුගෝස්ලාවියාව
  18. ලෝකයේ උසම දිය ඇල්ල කුමක්ද.? – වෙනිසියුලාවේ ඒන්ජල් ඇල්ල
  19. ලංකාවේ නිල නාමය කුමක්ද.? – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
  20. වත්මන් ලංකාවේ පරිපාලන දිස්ත්‍රීක්ක ගණන කීයද.? – 25
  21. ලෝකයේ හොඳම නවකතාව කුමක්ද? – යුද්ධය හා සාමය
  22. “මොනාලිසා” චිත්‍රය අදින ලද්දේ කවුරුන්ද.? – ලියනාඩෝ ඩාවින්සි
  23. තුංමං හන්දිය කෘතිය රචනා කළේ කවුද? – මහගමසේකර මහතා
  24. ශ්‍රී ලංකාවේ මුල්ම සංදේශ කාව්‍ය කුමක්ද.? – මයුර සංදේශය
  25. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ.? – ස්විස්ටලන්තයේ ජිනීවා නුවර
  26. පෙන්ටගනය යනුවෙන් හැදින් වෙන්නේ කුමන ස්ථානයද.? – ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ මූලස්ථානය
  27. ඉන්දීය වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන දේශපාලන පක්ෂය කුමක්ද.? – භාරතීය ජනතා පක්ෂය
  28. යුරෝපා සංගමයට අයත් රටවල් ගණන කීයද.? – 27 යි
  29. 2020 ජනවාරි 31 වන දින යුරෝපා සංගමයෙන් ඉවත් වූ රට කුමක්ද.? – එක්සත් රාජධානිය
  30. යුනෙස්කෝ සංවිධානයේ මූලස්ථානය පිහිටි නගරය කුමක්ද,? – ප්‍රංශයේ පැරිස් නගරය

පහත වීඩියෝව මගින් ඔබේ දැනුම පරීක්ෂා කර ගන්න