ප්‍රවීන් ජයවික්‍රමට මංගල තරඟයෙන්ම කඩුලු 5ක්

0
345

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(1).

අද සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 6ක් බිද හෙලීමට සමත් වුනා.

මේ වන විට පලමු ඉනිම ක්‍රීඩා කරන බංගලාදේශ කණ්ඩායම පන්දු වාර 79ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 243 ක්