ශලිනි ප්‍රනාන්දුගේ (දෙවනි ඉනිම ලිහිණි) හැඩ වැඩ

0
893

ශලිනි ප්‍රනාන්දු කියන්නෙ අපේ රටේ සිටින ඇති දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක්. ශලිනි කියනවට වඩා ඇය ප්‍රසිද්ද ලිහිණි කියනවට. මොකද ඇය රංගනයෙන් දායක වන දෙවනි ඉනිම ටෙලි නාට්‍යයෙහි ඇය ලිහිණිගේ චරිතයට පන පොවන නිසා.

බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් ඇය දැන් පුංචි තිරයට නැතුවම බැරි තරම්. ඇය මේ වන විට ඒ තරමටම ප්‍රෙක්ෂක හදවත් දිනාගෙන අවසන්. එයට හේතුව නම් ඈයගේ ලස්සන, නිහතමානී කම, අහින්සක කම අතුලු ගුනාංග කියලයි බොහෝ දෙනා කියන්නෙ.

එම නිසා ඇය වෙනුවෙන් හැඩ වැඩ තීරුව වෙන් කරන්න අපි තීරනය කලා. ඇය විසින් සිය Facebook ගිණුමට එක් කරන ලද ඡායාරූප කිහිපයක් පහතින්.,