සුවය ලැබූවන් ගණන ලක්ෂය ඉක්මවයි

0
397

මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 100, 075ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේ පමණක් සුවය ලැබූ ගණන 922ක් බවයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙරටින් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 115590ක් හමුවී ඇති අතර ඉන් 14795ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව ද 720ක් දක්වා ඉහළ ගියේ අද තවත් මරණ 11ක් වාර්තාවීමත් සමගයි.