LOCAL NEWS ධම්මික පැණිය ෆේල් – විශේෂඥ කමිටු වාර්තාවෙන් තහවුරු වෙයි By admin - May 6, 2021 0 209 කෑගල්ලේ ධම්මික පැණිය කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා සුදුසු ඖෂධයක් නොවන බව සායනික පරික්ෂණවලින් තහවුරු වී ඇතැයි දේශිය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි. විශේෂඥ කමිටුව සිය වාර්තාවෙන් එය පෙන්වා දුන් බව දේශිය වෛද්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.