හේෂානි ලියදිපිටගේ ( ධරණි ) හැඩ වැඩ

0
816

හේෂානි ලියදිපිට කියන්නෙ අපේ රටේ සිටින ඇති දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක්. හේෂානි කියනවට වඩා ඇය ප්‍රසිද්ද ධරණි කියනවට. මොකද ඇය රංගනයෙන් දායක වන ධරණි ටෙලි නාට්‍යයෙහි ඇය ලිහිණිගේ චරිතයට පන පොවන නිසා.

බොහෝ දෙනාගේ ආදරය, ආකර්ශනය දිනා ගත් ඇය දැන් පුංචි තිරයට නැතුවම බැරි තරම්. බොහෝ දෙනා ඇය ගැන වඩි පුරම කතා කරන්නෙ ධරණිගෙ සටන් කිරීමේ හැකියාව ගැන. මොකද ඇය එම නාට්‍යයෙහි තාත්විකව සටන් ජවනිකා ඉතාමත් දක්ෂ ලෙස ඉදිරිපත් කරන නිසා.

එම නිසා ඇය වෙනුවෙන් හැඩ වැඩ තීරුව වෙන් කරන්න අපි තීරනය කලා. ඇය විසින් සිය Facebook ගිණුමට එක් කරන ලද ඡායාරූප කිහිපයක් පහතින්.,