හිරුෂි පෙරේරාගේ ( ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ අනගි ) හැඩ වැඩ

0
618

අද අපි හැඩ වැඩ තීරුව වෙන් කලේ පාසල හැර ගිහින් වසර ගණනාවක් ගතවෙලා නැවත ඉස්කෝලෙ යන්න වරම් ලද කෙනෙක් ගැනයි. ඇය හිරුෂි පෙරේරා. මේ දවස්වල ඉස්කොලේ ටෙලි නාට්‍යය ප්‍රධාන චරිතයක් වන අනගි නම් පාසල් යුවතිය ලෙසින් රඟපාන හිරුෂි දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක්

මීට පෙර රාවණ ටෙලි නාට්‍යයේ පුංචි චරිතයක් රගපාන ඇයට ඊට පස්සෙ දෙවෙනි ඉනිමෙ වෙද මහත්තයගෙ දුව තමිරගේ චරිතය රඟපාන්න අවස්ථාව උදාවුණා. ඊට පස්සෙ තමයි ඉස්කෝලෙ ටෙලි නාට්‍යයේ අනගිගේ චරිතය ලැබුණේ.

ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින්.,