LOCAL NEWS සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ By admin - May 11, 2021 0 365 දිවයිනේ සියලු පොලිස් ස්ථානවල සේවය කරන සියලු නිලධාරීන්ගේ නිවාඩු අද සිට මැයි 31 දක්වා අවලංගු කළ බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. හුදකලා කළ ප්‍රදේශවල නිලධාරින්ට එම නීතිය බල නොපවත්වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කලේ.