සුරාසැල් සවස හයට වසා තැබීමට උපදෙස්

0
359

අද සිට බලපැවැත්වෙන පරිදි දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් අලෙවිසැල් දිනපතා සවස 6.00ට වසා දැමීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද සිල්වා පවසනවා.

මත්පැන් අලෙවිසැල් පවත්වාගෙන යාමේදී දැඩි සෞඛ්‍ය කොන්දේසි අනුව කටයුතු කළ යුතු බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.