ක්‍රිකට් පුහුණුවීම් අතරතුරදී එංගලන්ත ක්‍රීඩකයෙක් හෘදයාබාධයකින් මියයයි

0
211

ක්‍රිකට් ක්‍රීඩා පුහුණුවීම් අතරතුරදී 24-හැවිරිදි ක්‍රීඩකයෙක් හෘදයාබාධයකට ලක්වී මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ ජොස් ඩවුනි එංගලන්ත ක්‍රීඩකයෙකි. 

ඔහු පසුගිය 6 වැනිදා එංගලන්තයේ ලිවර්පූල් හි බර්කන්හීඩ් නම් ප්‍රදේශයේදී ක්‍රිකට් පුහුණුවීම් අතරතුරදී හදිසියේ අසනීප වී තිබුණි.   

ඔහුගේ මව හෙලන් පැවසුවේ සිය පුතාට දැනුවත්ව කිසිදු රෝගයක් නොතිබූ බවය.