ක්රිකට් ක්රීඩා පුහුණුවීම් අතරතුරදී 24-හැවිරිදි ක්රීඩකයෙක් හෘදයාබාධයකට ලක්වී මියගොස් තිබේ.
එසේ මියගොස් ඇත්තේ ජොස් ඩවුනි එංගලන්ත ක්රීඩකයෙකි.
ඔහු පසුගිය 6 වැනිදා එංගලන්තයේ ලිවර්පූල් හි බර්කන්හීඩ් නම් ප්රදේශයේදී ක්රිකට් පුහුණුවීම් අතරතුරදී හදිසියේ අසනීප වී තිබුණි.
ඔහුගේ මව හෙලන් පැවසුවේ සිය පුතාට දැනුවත්ව කිසිදු රෝගයක් නොතිබූ බවය.