රුසියාවේ පාසලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් ඇතුළු 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, වෙඩි තැබීමෙන් ගුරුවරයෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදු කරනු ලැබ ඇති බවට ද වාර්තා පළ වී තිබේ.