පාතාල කල්ලි නායක ‘ඌරුජුවා’ මරුට

0
377

“ඌරු ජුවා“ නමින් ප්‍රකට පාතාල සාමාජිකයා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව තිබේ.

එම වෙඩි තැබීම නවගමුවේදී සිදුවූ බව පොලීසිය පැවසීය.

මරණය ට පත්වී ඇති පුද්ගලයා මිනීමැරුම්, පැහැරගෙන යෑම්, කප්පම් ගැනීම් වැනි අපරාධවලට අවශ්‍යව සිටි කෙනෙකි.

ඔහුගේ සම්පූර්ණ නම වන්නේ මාඹුලගේ ඩිනේත් මෙලාන් මාඹුල වේ.

1994 දී ඔහු උපත ලබා තිබේ.