මීටර 100 සඳහා යුපුන්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

0
306

පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුපුන් අබේකෝන් සමත්ව තිබේ.

ඒ, ඉතාලියේ පැවති මලල ක්‍රීඩා තරඟාවලියකදී ය.

එම ඉසව්ව තත්පර 10.15කින් නිමකිරීමට ඔහු සමත්විය.