බෝට්ටුවෙන් රට පනින්න ගිය දහයක් දැලේ

0
323

මුහුදු මගින් විදේත වීමට සූදානම්ව සිටි උතුරු නැගෙනහිර පදිංචි දස දෙනෙක්  හලාවත ඉරණමඩු මුහුදු තීරණයේදී නාවික හමුදාව විසින් අද සවස අත්අඩංගුවට ගනු ලැබූහ.

මුලතිව්, කිලිනොච්චි,මඩකලපුව ආදි ප්‍රදේශවල පදිංචිවරුන් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස බෝට්ටු මගින් ඔස්ට්‍රේලියා බලා යාමට සූදානම්ව සිට ඇතැයි මූලික පරික්ෂණවලින් අනාවරණය වූ බව නාවික හමුදාව කියයි.

ඒම පිරිස වැඩිදුර විමර්ශන සඳහා හලාවත පොලිසියට බාරදීමට නියමිතව තිබුණි.