විනූ විරිවධනගේ ආදරණීය පියාගේ 60 වෙනි උපන්දිනය සැමරූ හැටි

0
748

විනූ විරිවධනගේ කියන්නෙ අපි හැමෝම දන්න කියන දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නිවේදන ශිල්පිනියක්

ඇය ඉතාමත් ජනප්‍රිය වෙන්න හේතුවක් වෙන්නෙ ඇය ජනතාවට ඉතාමත් සමීපව ඉන්න චරිතයක් නිසා.

බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් ඇය ව්පුංචි තිරයට නැතුවම බැරි තරම්..

පසු ගිය 11 වෙනිදා විනූ සිරිවර්ධනගේ ආදරණීය තාත්තාගේ 60 වන උපන්දිනය යෙදිල තිබුණා. ඒ වෙනුවෙන් සූදානම් කරපු සාදයක් තමයි මේ.

ඇය විසින් එම උපන්දින සාදයේ ඡායාරූප කිහිපයක් තම ෆේස්බුක් පිටුව වෙත එක් කරල තිබුණා.

එම ඡායාරූප පෙළ පහතින්,