දිනක්ෂි ප්‍රියසාද් කියන්නෙ කළා පවුලකින් පැවත එන බොහොම සුන්දර චරිතයක්. ප්‍රියසාද් පවුලේ වැඩිමහල් සහෝදරිය වන ඇය සුන්දර රංගන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිණියක්
ශ්‍රී ලංකා සිනමා කර්මාන්තයේ පුරෝගාමී චරිතයක් ලෙස සලකනු ලබන කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වන දිනේෂ් ප්‍රියසාද් මහතාගේ වැඩිමහල් දියනිය වන්නේ ඇයයි.
බොහෝ දෙනා ආදරය කරන ඇය පුංචි තිරයට නැතුවම බැරි තරම්..මේ වන විටත් ඇය විසින් රංගනයෙන් දායක වූ චිත්‍රපට මෙන්ම ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයක් ජනතා ආදරයට පාත්‍ර වී අවසන්
එම නිසා ඇය වෙනුවෙන් හැඩ වැඩ තීරුව වෙන් කරන්න අපි තීරනය කලා. ඇය විසින් සිය Facebook ගිණුමට එක් කරන ලද ඡායාරූප කිහිපයක් පහතින්.,