විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ බිරිඳ ජලනි පේ‍්‍රමදාස මහත්මිය ‘කොවිඞ් 19’ ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.
සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ බිරිඳ මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක් වෙත යොමුකර ඇත.
සිය බිරිඳ ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව පේ‍්‍රමදාස මහතා ෆේස්බුක් සටහනක් තබමින් ප‍්‍රකාශ කර තිබේ.
බිරිඳට රෝග ලක්‍ෂණ පෙන්වීම නිසා රෝහල්ගතව කළ පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් ඇය ආසාදිතයකු යැයි සනාථ වීම නිසා තමන් ද පී.සී.ආර්. පරීක්‍ෂණකට ඉදිරිපත් වූ බවත් එම පරීක්‍ෂණයෙන් තමන්ද ආසාදිත බවට තහවුරු වූ බවත් සජිත් පේ‍්‍රමදාස මහතාගේ ෆේස්බුක් සටහනේ දක්වා තිබේ.
එම සටහන පහතින්,
