දික්වැල්ල විකට් එක පිටිපස්සේ ඉදන් මැච් දිනවන හැටි * Video

0
482

නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා පිටියේ දක්ෂ ක්‍රීඩකයෙකු මෙන්ම මුඛරි චරිතයක් ලෙස ප්‍රසිද්ධයි. ඒ කඬුල්ල පිටුපස සිටිමින් ක්‍රීඩකයන් දෛර්යමත් කිරීමට ඔහු සැම විටම කටයුතු කරන නිසවෙනි.

මුල් තරඟ 2ම පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග එක්දින තරගාවලියේ 03 වන එක්දින තරගය ඊයේ පැවැත්වුණේ මීර්පූර්හි ෂරී බංග්ලා ක්‍රීඩාංගනයේ දීයි.

එහිදී නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරලීම සඳහා කැපවූ අයුරුයි මේ.,

https://www.facebook.com/watch/?v=1203888836734924