නිරෝධායනයට යන්න පෙර මාධවී තැබූ FB සටහනට ලැබුණ ප්‍රතිචාර

0
659

සංචරන සීමා පවතින අතරතුර ෂැංග්‍රිලා හෝටලයේ සාදයට සහභාගි වී අන් අය නිරෝධායනයට යද්දී නිවසේ සිටි මාධවී ඇන්තනිට අවසානයේ පොලිස් අත්අඩංගුවට පත්ව උසාවියෙන් ඇප ලබා නිරෝධායනයට ලක් වීමට සිදු විය.

ඇය සමග ඇගේ ස්වාමියාටද මෙලෙස දින 14 කට නිරෝධායනය පිණිස බන්ඩාරවෙලට යන්නට පෙර ඇගේ රසිකයින් වෙනුවෙන් ඇය ​ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රැම් සටහන් තබා තිබුණි.
එම සටහන් වලට ඇගේ රසික රසිකාවියන් පල කල අදහස් පහතින්,

https://www.facebook.com/madhaveeanthony