සමනලී ෆොන්සේකාගේ හැඩ වැඩ

0
605

සමනලී ෆොන්සේකා කියන්නෙ අපේ රටේ සිටින ඇති දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක්.

පුංචි තිරයෙන් රසික හදවත් දිනා ගත් ඇයගේ රංගනයෙන් හැඩ වු සිනමා, ටෙලි නාට්‍ය බොහෝ ප්‍රමානයකි.

ඒ වගේම ඇය ඉතාමත් දක්ෂ ගායන ශිල්පිනියක්, ඇය ගැයූ සමහර ගීත මිනිසුන් බොහෝ ආදරයෙන් වැලද ගත්තේ අමන්දානන්දයට පත් වෙමින්.

බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් ඇය කළා ශේස්ත්‍රයට නැතුවම බැරි තරම්.. ඒ නිසා ඇය වෙනුවෙන් හැඩ වැඩ තීරුව වෙන් කරන්න අපි තීරනය කලා.

ඇය විසින් සිය Facebook ගිණුමට එක් කරන ලද ඡායාරූප කිහිපයක් පහතින්.,