”වාහන ගෙනාවා කියලා ආණ්ඩුවට ණය බරක් නැහැ” – රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත

0
561

මැති ඇමතිවරුන් සඳහා සුපෝඛභෝගී වාහන ආනයනයට ඉදරිපත්වී ඇති යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට සංවාදාත්මක තත්ත්වයක් ඇති වී තිබේ.

බන්ධනාගාර ප්‍රථිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසන්නේ මැති ඇමතිවරුන් සඳහා සුකෝපභොගී වාහන මිලදී ගැනීම කළ යුතු බවයි.

රටේ සල්ලි වියදම් කර වාහන ගෙන එනවා යන්න වැරදි මතයක් බවත් ණය පහසුකම අපතේ නොහැර වාහන ටික ගෙන්වීම සුදුසු බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.