ප්‍රවීනා දිසානායකගේ (නාඩගම්කාරයෝ ගීතිකා) හැඩ වැඩ *Photos

0
431

ප්‍රවීනා දිසානායක කියන්නෙ මේ වෙනකොට මුළු රටම ආදරය කරන චරිතයක් වෙලා. ඒ මේ දිනවල ඉතාමත් ජනප්‍රිය නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය නිසා.

ප්‍රවීනා කියනවට වඩා වැඩි දෙනෙක් මෙයාව දන්නෙ ගීතිකා කිව්වම. මොකද ඇය එම ටෙලි නාට්‍යයෙහි පන පොවන්නේ ගීතිකාගේ චරිතයට නිසා.

මේ වන විට මුලු රටේම ආදරය ආකර්ශනය දිනා ගත් ඇය දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක්

ඇය කියන විදියට නම් ඇය අනුරාධපුරයේ, එප්පාවල, ඉහල හල්මිල්ලෑව කියන සුන්දර ගමෙහි කියල තමයි වාර්තා වෙන්නෙ.

පසුගිය දිනක සජීවී රූපවාහිනී වැඩසටහනකදි ඇය කියල තිබුනෙ ඇයට තාම වයස 23යි කියලා.

බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් ඇය කළා ශේස්ත්‍රයට නැතුවම බැරි තරම්.. ඒ නිසා ඇය වෙනුවෙන් හැඩ වැඩ තීරුව වෙන් කරන්න අපි තීරනය කලා.

ඇය විසින් සිය Facebook ගිණුමට එක් කරන ලද ඡායාරූප කිහිපයක් පහතින්.,