“යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත” – දුමින්ද නිදහස් කිරීම ගැන භාරතගේ බිරිඳ තැබූ සටහන

0
222

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට අධිකරණය විසින් මරණ දඬුවම ලබා දී තිබුණි.

මේ අතර පොසොන් පොහෝය නිමිත්තෙන් තවත් සිරකරුවන් 93 දෙනෙකුට ජනාධිපති සමාව හිමිවූ අතර ඉන් 16 දෙනෙකු හිටපු LTTE සංවිධානයට සම්බන්ධව සිටි සාමාජිකයින් වේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවීම නිසා මරණ දඬුවම නියමවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ බිරිඳ විසින් සිය ෆේස්බුක් හි සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්,