නිදහස ලැබූ දුමින්ද සිල්වා අගමැති හමුවෙයි

0
194

මරණීය දණ්ඩනය නියම වී සිටියදී පොසොන් පොහොය වෙනුවෙන් ජනපති සමාව යටතේ නිදහස ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

අරලිය ගහ මන්දිරයේදී මෙම හමුව පවත්වා තිබෙන අතර මෙම හමුවේදී සාකච්ඡා වූ කරුණු මාධ්‍ය වෙත නිකුත් කර නැහැ.

ඒ පිළිබඳව හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී වරයා තම ෆේස්බුක් ගිනුමෙහි සටහනක් තබා තිබුණි. එම සටහන පහතින්,