එන්නත ලබා ගත් ජවිපෙ නායකයා තැබූ ෆේස්බුක් සටහන

0
311

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද(14) දිනයේදී කොවිඩ් මර්දන එන්නත ලබාගෙන තිබේ.

ඒ කොළඹ බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම විහාරස්ථානයේදීයි.

“පුරවැසියෙකු ලෙස මාහට හිමි කොවිඩ් එන්නත ලබාගතිමි” යනුවෙන් ඒ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණි.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තුවේදී සහ යුද හමුදා රෝහලේදී එන්නත් ලබාදුන් අවස්ථාවේදී ඔහු එම එන්නත ලබාගෙන තිබුනේ නැහැ.

ඔහු තැබූ එම ෆේස්බුක් සටහන පහතින්,