ඇමති නාමල් ඔලිම්පික් සමාරම්භක උත්සවය වෙනුවෙන් ජපානයට

0
176

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙලට සහභාගී වීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජපානය බලා පිටත්ව ගොස් තිබේ.

ඒ පිළිබඳව ට්විටර් සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ඔලිම්පික් උළෙලට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීම සහ අන්තර් ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් මෙන්ම ජපාන රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවයි.

එම ට්විටර් සටහන පහතින්,