නිකිතා ශර්මා (Nikita Sharmaa) කියලා කියන්නේ බොහෝ දෙනා අතර ජනප්‍රිය චරිතයක්.
ඇය මහකාලි නමැති ඉන්දිය ටෙලිනාට්‍ය හරහා ජනප්‍රියත්වයට පත්වූ නිළියක විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. එහිදී ඇය නිරූපණය කළේ ලක්ෂ්මි දෙවියන්ගේ චරිතයයි.
ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමට ඉතා සරාගී ඡායාරූප එක් කරමින් නිතරම පුවත් මවන්නීයක්. පසුගියදා ඇය සිය ඉන්ටර්ග්‍රෑම් ගිණුමට ඡායාරූප කිහිපයක් ද එක් කිරීමටයි කටයුතු කර තිබුණා.
මේ වනවිට එම ඡායාරූපවලට රසිකයින් අතර දැඩි කතා බහක් ද නිර්මාණය කර තිබෙනවා.
එම ඡායාරූප පෙළ පහතින්,