මංගලගෙන් අලුත් බලවේගයක්

0
155

ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයක් රටට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් තමන් තරුණ සංවිධාන සමඟ නව බලවේගයක් ආරම්භ කරන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

“සැබෑ දේශප්‍රේමීන්” නමින් නව බලවේගයක් ආරම්භ කරමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද(25) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

රටට අවශ්‍ය දේශපාලන පක්ෂ නොවන බවත් මෙය කිසිසේත් දේශපාලන පක්ෂයක් නොවන බවත් ඔහු වැඩි දුරටත් කිය සිටියා.

එහිදී මංගල සමරවීර මහතා දක්වූ අදහස් පහතින්,