ඇමති නාමල් ජපන් බසින් දැමූ twitter සටහන

0
162

මෙවර ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු ඉදිරිපත් වුනා.

මේ වනවිට ජපානයේ ඔලිම්පික් උළෙල නැරඹීම සඳහා ගොස් සිටින ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා ජපන් බසින් twitter පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වුනේ “වෙළඳ, රැකියා, සංචාරක, ආයෝජන, සංස්කෘතිය සහ තරුණ හුවමාරුව දෙරටේ සංවර්ධනයේ දී අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ වැදගත් අංශ වේ.

ආචාර්ය යුකෝ ඔබුචි සමඟ පැවති සාකච්ඡාවේදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඇති අවස්ථාවන් පිළිබඳව අපි සාකච්ඡා කළෙමු” යනුවෙනි.

එම සටහන පහතින්,