සොරා ගත් ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන යොදාගෙන මිතුරියන් සමඟ එක්වී නිල් චිත්‍රපට සෑදූ පාසැල් සිසුන්

0
257

හොරණ ප්‍රදේශයේ ඉලෙක්ට්‍රොනික උපාංග අළෙවිසැල් කිහිපයක් බිඳ රුපියල් මිලියන 4කට වඩා වැඩි වටිනාකමකින් යුත් ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන සොරාගත් පාසල් දරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නමුත් මෙම සොරකම සාමාන්‍ය සොරකමක් නොවන බවට වැටහුනේ පොලිසිය විසින් ඔවුන් සොරකම් කළ ලැප්ටොප් පරිගණකවල තිබූ දේවල් පරික්ෂා කල පසුවයි.

එහි පිරී තිබුණේ අසැබි නිල් චිත්‍රපට වන අතර එම චිත්‍රපටවල සිටින්නේද අත්අඩංගුවට පත් පාසල් දරුවන් තිදෙනාම බව හඳුනා ගැනීමට පොලිස් නිලධාරීන්ට එතරම් වේලාවක් ගත වූයේ නැත. පොලිස් නිලධාරින් ඒ ගැන විමසූ පසු ඔවුන් සියල්ල හෙළිදරව් කර ඇත.

මෙම පාසල් සිසුන් තිදෙනා අසභ්‍ය චිත්‍රපටි නිර්මාණය කල බව පිලිගෙන තිබෙනවා. ඔවුන්ගේ අසැබි චිත්‍රපට වල නිළියන් ලෙස ඔවුන් යොදාගෙන තිබුණේ ඔවුන්ගේ මිතුරියන්මයි.

අලෙවිසැල් වලින් සොරකම් කරගත් ජංගම දුරකථන ඔවුන්ගේ සුපැහැදිලි කැමරා බවට පත්ව තිබුණු අතර උසස් ගණයේ වීඩියෝවක් නිෂ්පාදනයට ඔවුන් යොදාගෙන තිබුණේ සොරකම් කරගත් ලැප්ටොප් පරිගණකයි.

උපුටා ගැනීම – http://nethgossip.lk