ඉන්දියානු මුහුදු කලාපයේ නිකොබාර් දුපත් ආසන්නයේ රිච්ටර් මාපකයේ ඒකක 6.5 ප්‍රභලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුනේ ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජිවත් වන ජනතාව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන සම්බන්ධයෙන් අවදානයෙන් සිටින ලෙසයි.
ඉන්දියානු සාගරයේ අන්දමන් සහ නිකෝබාර් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ අද (03) උදෑසන සිදුවු රිච්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබල යුත් සිදුවු භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මීට සුළු මොහතකට පෙර නිවේදනය කර සිටියා.
එම නිවේදනය පහතින්,
