කොවිඩ් ආසාදනය වූ ශලනි තාරකා තැබූ Facebook සටහන

0
308

ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකාට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඇය ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී සිදු කරන ලද PCR පරීක්ෂණයෙන් අනතුරුව ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ශලනි තාරකා සයිනෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවත්, තවමත් කිසිම අපහසුතාවක් නොමැති බවත් ඇගේ මුහුණු පොතේ සදහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ශලනි තාරකා තබූ ෆේස්බුක් සටහන පහතින්,