සමහර පරිච්ඡේද දුක්බරයි, සමහරක් පරිච්ඡේද ත්‍රාසජනකයි – හිටපු ජනපති තැබූ සටහන

0
176

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද උදෑසන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණි.

එහි සඳහන් වූයේ “සමහර පරිච්ඡේද දුක්බරයි, තවත් සමහරක් පරිච්ඡේද ත්‍රාසජනකයි.අභියෝගාත්මක පරිච්ඡේද නැතුවාම නොවේ.පරිනත ලේඛකයා නිසි කෘතිය නිසි කලට ලියනූ ඇත.පරිනත ලේඛකයෙකුගේ අවසාන පරිච්ඡේදය විශ්මිතය.”

එම සටහන පහතින්,