අන්ජලී ලියනගේ කියලා කියන්නේ ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ දෙවුමිගේ අම්මා එහෙමත් නැත්නම් ආනන්දගේ බිරිඳ ලෙසින් තමයි ඇය පෙනී සිටින්නේ ඇය.
ඇය පාසල් අධ්‍යාපනය හදාරලා තියෙන්නේ ගල්කිස්ස උසස් බාලිකා විධයාලයෙන්. පාසල් කාලයේ ඉදලම ගොඩක් යහළුවෝ ඇසුරු කල ඇය අදටත් එම යාලුවෝ එක්ක ගොඩක් සමීපව ඇසුරු කරන බව තමයි කියන්නනේ. අන්ජලිට නංගිලා දෙන්නෙකුත් ඉන්නවලු.
ලැබෙන දෙයින් සතුටුවෙලා ජිවිතේ ඉදිරයට යන්න තමයි කැමති ඇය වැඩිය කලබලයක් නැතුව ඉතා සරලව ජිවත් වෙන්න තමයි මම කැමති කෙනෙක් ලු.
ඉතින් මේ අපි හැමෝම ආදරය කරන අන්ජලී වෙනුවෙන් හැඩ වැඩ තීරුව වෙන් කරන්න අපි තීරනය කළා. ඇයගේ ඉදිරි ජිවිතයට අපි හැමෝම සුබපැතුම් එකතු කරමු.
ඇයගේ සුන්දර ඡායාරූප එකතුවක් පහතින්,