දුමින්ද සිල්වා වැඩ අරඹයි.

0
161

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් අද(10) පෙරවරුවේදී වැඩ භාර ගත්තේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් දුමින්ද සිල්වා මහතා වැඩ භාරගැනීමේ උත්සවය සදහා විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනකු ද සහභාගී වී සිටි බවට අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පැවැති කෙටි උත්සවයකින් පසු දුමින්ද සිල්වා මහතා එම තනතුරේ වැඩ භාරගෙන තිබේ.