2020 වසරේ ලොව වැඩිම වාර ගණනක් බාගත කළ යෙදු​ම

0
153

2020 වසරේ ලොව වැඩිම වාර ගණනක් බාගත කළ දුරකථන යෙදවුම බවට Tik Tok යෙදුම පත්ව තිබෙනවා.

ඒ අනුව මෙතෙක් වැඩිම වාර ගණනක් බාගත කරගත් දුරකථන යෙදුම ලෙස තිබූ Facebook Messenger යෙදු​ම දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

2018 වසරේ සිට වැඩිම වාර ගණනක් බාගත කිරිම් සහිත දුරකථ​න යෙදුම් 05 අතර Facebook සමාගමට අයත් නොවන එකම යෙදු​ම Tik Tok වීමද විශේෂත්වයක්.

Facebook සමාගමට අයත් Messenger, Whatsapp, Flagship සහ Instagram යන දුරකථ​න යෙදුම් වැඩිම බාගත කිරිම් සහිත සෙසු යෙදුම් අතරට අයත් වනවා.