රිදී පදක්කමට දිනුවාට දිවිය පුරාවට නොමිලේ පීට්සා

0
57

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ඉන්දියාව විසින් දිනූ පළමු රිදී පදක්කමට හිමිකම් කියන්නට බර ඉසිලීමේ ක්‍රීඩිකා මිරාබයි චානු සමත් වූවාය.

ඒ කිලෝග්‍රෑම් 49 බර පන්තියේ කාන්තා බර ඉසිලීමේ ඉසව්වෙනි.

21 හැවිරිදි චානුගේ මෙම ජයග්‍රහණයට තුති පිදීමක් වශයෙන් ඉන්දීය “ඩොමිනොස්’ සමාගම” විසින් ඇයට දිවි ඇති තෙක් පිට්සා නොමිලයේ ලබාදීමට තීරණය කර ඇත.

මෙම ජයග්‍රහණය වෙනුවෙන් සුභ පැතීම සඳහා ඉන්දීය “ඩොමිනොස්’ සමාගම” විසින් නිකුත් කල ට්විටර් පණිවිඩයෙහි පළ කර තිබුනේ ඇයට දිවි ඇති තෙක් පිට්සා නොමිලයේ ලබා දෙන බවයි.

එම ට්විටර් පණිවිඩය පහතින්,