හෙට(16) රාත්‍රි 10.00 සිට සෑම දිනකම රාත්‍රී 10.00 සිට අලුයම 4 .00 දක්වා දිවයින පුරා නීරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.
එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකයි.
යුද හමුදාපතිවරයා පැවුසවේ අත්‍යවශ්‍ය සේවාවන්ට නීරෝධායන ඇඳිරිනීතියෙහි බලපෑමක් නොමැති බවයි.