හැමෝගෙම හිත් හොරා ගත් ටීචර් අම්මා *Photos

0
301

ස්වර්ණවාහිනි නාළිකාව තුළ මේ දිනවල අතිශය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද විකාශය වන ටීචර් අම්මා ටෙලි නාට්‍යයේ ටීචර් අම්මා වෙනුවෙන් හැඩ වැඩ තීරුව වෙන් කරන්න අපි තීරණය කලා.

බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් ඒ රුව ඇත්තටම අපට ඉතාම හුරුපුරුදුයි. ඇය අපට අමුත්තියක් නම් නොවෙයි. ඇය නමින් හිරුෂි වසුන්දරා.

මාතර ඌරුබොක්ක ජාතික පාසලෙන් සහ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති ඇය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අංශයට ඇතුළත් වී අධ්‍යාපනය ලබනවා.

ඇයගේ අනාගත බලාපොරොත්තුව නම් වෘත්තීයමය වශයෙන් නීතිඥවරියක් වෙන්නලු.

බොහෝ දෙනා අතර ජනප්‍රිය, ඉතාමත් ආදරණීය සංවර චරිතම තෝරගෙන රඟපාන ඇයගේ ෆේස්බුක් ගිනුමෙන් ලබා ගත් ලස්සන ඡායාරූප එකතුවක් පහතින්,