ඉරාජ් ජාතික තරුණ සේවා සභාවෙන් ඉල්ලා අස්වෙයි

0
150

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර සිටි ජනප්‍රිය ගායක සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඉරාජ් වීරරත්න එම තනතුරෙන් ඉල්ලා අස් ව තිබේ.

ඔහුගේ අස්වීමේ ලිපිය තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇත.

ඔහු පවසන්නේ සිය පෞද්ගලික කාර්‍යයන් ඉටු කරගැනීම කාලය අවශ්‍ය බැවින් මෙම තීරණය ගත් බවයි.

ඉදිරියේදී කලාකරුවෙකු ලෙස සිය සහාය අවශ්‍ය ඕනෑම මොහොතක ලබා දෙන බවද ඔහු පවසයි.

එම ලිපිය පහතින්,