ටනාෂා සතරසිංහගේ හැඩ වැඩ *Photos

0
296

ලංකාවේ කළා ක්ෂේත්‍රයේ තුල ඉන්න සුන්දරම චරිතයක් තමයි ටනාෂා සතරසිංහ කියන්නෙ.

රංගන ශිල්පියක් ලෙසින් කලාව තුල පිවිසෙන ඇය කලාවට එන්නේ ඉතා අපුරු අවස්ථව තුලින් තමයි.

ඇයගේ මවගේ යහළුවෙකුගේ සැලුන් එකක් වෙනුවෙන් චයරුපයකට පෙනී සිටින ඇය කාලයක් යද්දී මියුසින් වීඩියෝවක් වෙනුවෙන් තමයි මීලග අවස්ථව හිමි වෙන්නේ.

ඉතින් ඔන්න එහෙමයි ඇයට රංගන ශිල්පිනියක් ලෙසින් ඉදිරියට එන්න අවස්ථව හිමි වෙන්නේ.

ඇය අද වෙද්දී ක්ෂේත්‍රයේ සිනමා නිර්මාණ වෙනුවෙනුත් ටෙලි නිලියක් වෙනුවෙනුත් නිරුපිකාවක් වෙනුවෙනුත් ලංකාවේ ජනප්‍රියම චරිතයක්.

ඇය මේ වෙද්දී සිරස නාලිකාවේ විකාශය වෙන නිල පබළු ටෙලිකතාව ඔස්සේ තමයි ඉතා ජනප්‍රිය වෙලා තමයි තියෙන්නේ.

ඒ නිසා හැඩ වැඩ තීරුව ඇය වෙනුවෙන් වෙන් කරන්න අපි තීරණය කලා.ඇය විසින් සමාජ ජාල වෙත එක් කර තිබූ ඡායාරූප කිහිපයක් පහතින්,