කොරෝනාව කියන්නේ බය වෙන්න ඕන ලෙඩක් නෙමේ – මන්ත්‍රී එස්.බී. *Video

0
125

කොරෝනා වෛරසය බය විය යුතු මාරාන්තික රෝගයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.

කොරෝනා සම්බන්ධයෙන් මිනිසුන් තුල අනවශ්‍ය බියක් ඇති නොකළ යුතු බවත්, එලෙස ඇති කරවන බිය මරණයට ප්‍රධාන හේතුවක් බවයි ඔහු කියා සිටින්නේ.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

”මේ කොරෝනා අසනීපය හැදෙන සීයයට 81ක් ඇගට පතට නොදැනී හොද වෙලා යනවා. තවත් සීයයට 14කට තමයි පොඩි උණක් වගේ හැදෙන්නේ. හරියට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවම හැදෙනවා වගේ උණක්.

කොරෝනාව හැදෙන සීයයට 95ක් වගේ හොද වෙනවා. සීයයට 5 කට වගේ තමයි අමාරු වෙන්නේ. සීයයට 3 කටත් ඉන් හොද වෙනවා. එතනින් මියයන්නේ සීයයට 2ක් වගේ කොටසක්.

එම මාද්‍ය හමුවේදී මන්ත්‍රී වරයා කල කතාව පහතින්,