වෙළෙඳ ඇමති බන්දුලටත් කොවිඩ්

0
133

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු බව සඳහන් කර තිබෙනවා.

ඔහුගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකුට Covid 19 රෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ ඊයේ(27) දින සිදු කළ rapid antigen පරීක්ෂණ වාර්තාව අනුව ඔහුටද Covid 19 රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇත.

එබැවින් පසුගිය සතියක කාලය තුළ ඔහු සමඟ රාජකාරී ඉටුකළ රජයේ නිලධාරීන්, හිතවතුන් ඇතුළු සියළු දෙනාම ස්වයං නිරෝධායනයට ලක් වන මෙන් ඉල්ලීමක්ද කර ඇත.

එම සටහන පහතින්,