මැතකදි මෙක්සිකෝවේ සිට පැනමාව බලා පියාසර කරන ගුවන් යානයක මගීන් 103 ක් සිටියත් අතපසුවීමකින් යානයට පටවා තිබුනේ ආහාර වෙල් 40 ක් පමනයි.
දැන් ඉතිම් කුමක් කළ යුතු දැයි කාර්ය මණ්ඩලයට අදහසක් නොතිබුනද ප්‍රධාන කැබින් එක බාරව සිටි ඇයට අදහසක් තිබුණි.
මිනිත්තු 30ක ගුවන් ගමනකින් පසු ඇය නොසන්සුන් ලෙස මගීන් අමතුවේ මෙලෙසිනි.
” වෙරි සොරි.. මෙය සිදු වූයේ කෙසේදැයි මම නොදනිමි, නමුත් අපට මගීන් 103 ක් සිටින අතර රාත්‍රී භෝජන 40 ක් පමණක් පමණි.
කෙසේ වෙතත් වෙනත් කෙනෙකුට තම ආහාරවේල ලබා දීමට තරම් කාරුනික පුද්ගලයන් හට ඒ වෙනුවට මෙම ගුවන් ගමන තුල නොමිලේ සහ අන්ලිමිටඩ් මත්පැන් කැමති ජාතියක් ලැබෙනු ඇත.”
ඇයගේ ඊළඟ නිවේදනය පැමිණියේ පැය දෙකකට පසුව ය.
“යමෙකුට තමන්ගේ අදහස වෙනස් කිරීමට අවශ්‍ය නම්, අපට තවමත් ආහාර 40 ක් ඉතිරිව ඇත.” ??
———————-
මෙකේ ඇත්තටම ගත යුත්තක් ඇත. බේබද්දන්ට උනුසුම් වූත් කාරුනික වූත් හදවතක් ඇත! …??
අවන්කෙන්ම…???